file
කොළඹ නගරයේ අවධානම් ගස් 700කට ආසන්න සංඛ්‍යාවක් ඇතැයි කොළඹ මහනගර සභාව පවසනවා.
නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවේ ඉන් ගස් 200ක් සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමට කටයුතු යොදා ඇති බවයි.
කොළඹ නගර සැලැස්ම යටතේ වසර 50කට සරිලන ගස් වගා කිරීමට සැලසුම් කර ඇති බවද ඒ මහත්මිය වැඩිදුරටත් පැවසුවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…