Wednesday, January 7, 2026
Homeදේශීයඅතුරුදන් වූ චීන ජාතිකයාගේ සිරුර පයාගල වෙරළින් හමුවෙයි

අතුරුදන් වූ චීන ජාතිකයාගේ සිරුර පයාගල වෙරළින් හමුවෙයි

දියේ ගිලී අතුරුදන් වූ චින ජාතිකයාගේ සිරුර අද (23) උදෑසන පයාගල වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා.

ෂෑන්ග් සියෝලෝන්ග් නමැති 54 හැව්රිදි චීන ජාතිකයෙකු මෙසේ දියේ ගිලී අතුරුදහන්ව තිබුණා.

උතුරු පයාගල සංචාරක හෝටලයක් පිටුපස මුහුදේ රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නියැලී සිටි චීන ජාතිකයෙකු දියේ ගිලී ඊයේ (22) සවස අතුරුදහන් වූ බව පයාගල පොලිසිය ප්‍රකාශ කළා.

READ:   වාහන දුන්නා පහසුකම් දුන්නා පාතාලේ උන් තර්ජනය කරන තත්වෙට වැටිලා ලැජ්ජ නැද්ද රෙද්දක් ඇදන්ද ඉන්නේ - පොලිස් ඇමති පොලිස් ලොක්කන්ට ලුණු ඇඹුල් ඇතුව අමතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්