Saturday, September 12, 2026
Homeදේශීයඅතුරුදන් වූ චීන ජාතිකයාගේ සිරුර පයාගල වෙරළින් හමුවෙයි

අතුරුදන් වූ චීන ජාතිකයාගේ සිරුර පයාගල වෙරළින් හමුවෙයි

දියේ ගිලී අතුරුදන් වූ චින ජාතිකයාගේ සිරුර අද (23) උදෑසන පයාගල වෙරළ තීරයට ගොඩ ගසා තිබෙනවා.

ෂෑන්ග් සියෝලෝන්ග් නමැති 54 හැව්රිදි චීන ජාතිකයෙකු මෙසේ දියේ ගිලී අතුරුදහන්ව තිබුණා.

උතුරු පයාගල සංචාරක හෝටලයක් පිටුපස මුහුදේ රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නියැලී සිටි චීන ජාතිකයෙකු දියේ ගිලී ඊයේ (22) සවස අතුරුදහන් වූ බව පයාගල පොලිසිය ප්‍රකාශ කළා.

READ:   ශ්‍රී ලංකා ඉන්දියා අවබෝධතා ගිවිසුමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්