Sunday, August 2, 2026
HomeදේශීයBREAKING හිටපු ඇමති ජොන්ස්ටන් FCID අත්අඩංගුවට

BREAKING හිටපු ඇමති ජොන්ස්ටන් FCID අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා මීට සුළු වේලාවකට පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ හිටපු අමාත්‍යවරයා අද (05) කෑඳවීමකට අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ සිටියදී.

READ:   වරප්‍රසාද කඩවී ඇති බැවින් පරීක්ෂණයක් පවත්වන්නැයි විදුලිබල ඇමතිගෙන් ඉල්ලීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්