Categories: දේශීය

බීමත් චණ්ඩි ආරණ්‍යවාසී හිමිවරුන් පිරිසකට පහර දීලා

ගලෙන්බිඳුණුවැව වාර්තාකරු විසිනි – ඊයේ සවස හොරොව්පොතාන පොලිස් වසමේ දියතිත්තවැව නන්දමිත්‍ර ආරන්‍ය සේනාසනහි එහි වැඩ වාසය කරමින්සිටි පුජ්‍ය නන්දාලංකාර, අන්ගන්ගොඩ පංඥාවංස යන හිමිවරුන්ට හා ආරන්‍ය සේනාසනහි සිටි රියදුරු ලෙස කටයුතුකල හල්වලගමගේ ලිහිනි ගව්තම් යන අයට බීමතින් පැමිණි පිරසක විසින් ස්වාමින්වාහන්සේලා වැඩ වාසය කරණු ලබන දියතිත්තවැව නන්දමිත්‍ර ආරන්‍ය සේනාසනයට පැමින පහරදුන් බව පවසා එම සෙනසුනේ වැඩවාසය කරණු ලබන හිමිනමක වන පඤ්ඤාවංස හිමියන් විසින් හොරොව්පොතාන පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර පසුව පහරකෑ හිමිවරුන් හා රියදුරු හොරොව්පතාන රෝහලට ඇතුලත්ව ප්‍රථිකාර ලබමින් සිටින බව හොරොව්පොතාන පොලිසිය පවසයි.

බීමත්ව සිටි පිරිසක් තම විහරස්ථානයට පැමිණි ඇති අතර එයට විරෝධය පෑමට යාමේදී අධික ලෙස මත්පැන් පානය කර සිටි පිරිස ස්වාමිවාහන්සේලා දෙනමකට හා විහාරස්ථානයේ රියදුරුට පහර දුන් බව නන්දමිත්‍ර ආරන්‍ය සේනාසනහි වැඩවාසය කොට පහරකෑමට ලක්ව හොරොව්පොතනාන රෝහලේ දැනට නෙවාසික ප්‍රතිකාර ලබන නායක ස්වාමින් වහන්සේ අප කල විමසීමකදී සදහන් කලේය.

සැකකරුවන් තිදෙනෙකු පොලිසිය හදුනාගෙන ඇති බවත් සැකකරුවන් තිදෙදෙනාගෙන් දෙදොනකු හිමි වරුන් පහරදුන් බව පවසමින් හොරොව්පතාන රෝහලට ඇතුලත්ව ප්‍රථිකාර ලබන බවත් එක් සැකකරුවකු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් අප කල විමසීමකදී හොරොව්පොතාන පොලිස් ස්ථානාධිපතිවරය සදහන් කලේය.

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

16 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

16 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

1 day ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

1 day ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

1 day ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago