file
ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණූඩ්‍යා ඉන්දිය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගෙන තිබෙනවා.
ඒ ඔහු මෙතෙක් ක්‍රීඩා කළ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමෙනු යි.
හර්දික් පාණ්ඩයා නිදහස් නොකරන බව ගුජරාට් ටයිටනස් කණ්ඩායම පසුගිය දා නිවේදනය කර තිබුණා.
කේස් වෙතත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 59 කට (ඉන්දීය රුපියල් කෝටි 15කට) තක්සේරු වී සිටි හර්දික්, එම නිවේදනයෙන් පැය දෙකකට පසු රුපියල් කෝටි 69කට (ඉන්දීය රුපියල් කෝටි 17.5කට) අලෙවි වී තිබෙනවා.
ඒ ඉකුත් 26 වනදා පස්වරු 5.25ට පමණ හර්දික් නිදහස් නොකරන බවට ගුජරාට් ටයිටන්ස් කළ නිවේදනයෙන්,පසු එනම් එදින පස්වරු 7.25 වන විට මුම්බායි ඉන්දියන්ස් විසින් පාණ්ඩ්‍යා මිලදී ගැනීමෙන්.
30 හැවිරිදි හර්දික් පාන්ඩ්‍යා මිලදී ගැනීමේ දී මෙතෙක් කණ්ඩායමේ සිටි ආචර් සහ තවත් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු එම කණ්ඩායමෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…