file
හමුදාවේ වරප්‍රසාද ගැන කතා කරමින් සෙසු නිලයක් සහ හමුදාවේ නිලධාරීන් අතර බෙදීමක් ඇති කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව මේජර් සුදර්ශන දෙණිපිටිය මහතා පවසනවා.
ජවිපෙ ඇතුළු විපක්ෂයේ නායකයන් පාර්ලිමේන්තුවේ කතා කරන දේවලින් එය හැගී යන බවයි ඔහු ප්‍රකාශ කළේ.
එය හොඳ දෙයක් නොවන බවත් එය කරගෙන ගියොත් රටේ ආරක්ෂාවට සිටින රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය බිඳවැටී අනාගතේ විශාල බලපෑමක් සිදුවිය හැකි බව ඔහු අවධාරණය කර සිටිනවා.
යුද්ධයේ සිටි දක්ශ රණවිරුවන් පාර්ලිමේන්තුවේ කාරක සභාවලට ගෙන එමින් ඔවුන් හැල්ලුවට ලක් කරන බවත් ඔහු පෙන්වා දෙනවා.
දෙන දේ අරන් නිශ්ශබ්දව සිටින රණවිරුවන්න්ට අපහාස කරමින් ඔවුන්ගේ මනස බිඳ වැට්වවීමට පිරිසක් කටයුතු කරන බවත් ඔවුන් හමුදාවට ම පහර දෙන බවත් දෙණිපිටිය මහතා සඳහන් කරනවා.
අද (23) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…