file
රටේ ජනතාව ඇතුළු රජ්‍ය සේවකයින් බලාපොරොත්තු වූ කිසිදු සහනයක් මෙවර අයවැයෙන් ලබා දී නොමැති බව ලංකා ගුරු සංගමය පවසනවා.
අයවැයට කලින්ම වැට් එක 18%කින්, ජල ගාස්තු, විදුලි ගාස්තු, සියල්ල වැඩි කර ඇති බව එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පෙන්වා දෙනවා.
ඒ අනුව රාජ්‍ය සේවකයින් බලාපොරොත්තු වූ රුපියල් 20,000ක වැටුප් වැඩිවීම වෙනුවට අප්‍රේල් සිට ලබා දෙන දීමනාව කිසිසේත් පිළිනොගන්නා බව ඔහු ප්‍රකාශ කළා.
අයවැය දෙවනවර තුන්වනවර කියවීම තුළ බලාපොරොත්තු වූ දේ නොලැබෙනවා නම් වෘත්තීය ක්‍රියාමාර්ගය වලට පිවිසෙන බව ස්ටාලින් මහතා අවධාරණය කර සිටියා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…