ක්‍රීඩා

ක්‍රිකට් උඩුයටිකුරු කරමින් පන්දු 6ට කඩුලු 6ක්

ක්‍රිකට් තරගයක පන්දුවාරයක් තුළ කඩුලු 6ක් ලබා ගත් පන්දුයවන්නෙකු ගැන පුවතක් ක්‍රිකට් ලෝලීන් අතර දැඩි කතාබහට ලක් ව තිබෙනවා.

මෙම දක්ශතාවය දක්වා ඇත්තේ Mudgeeraba කණ්ඩායමේ නායක Gareth Morgan විසින් ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට් හි පැවති ලීග් ක්‍රිකට් තරගයක දී.

Surfers Paradise ක්‍රිකට් සමාජය සහ Mudgeeraba කණ්ඩායම අතර මෙම තෙවැනි පෙළ තරගය පවත්වා තිබෙනවා.

එහිදි පළමු පන්දුවට පහරදුන් Mudgeeraba කණ්ඩායම රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 178ක්.

ජයග්‍රහණය සඳහා තරගයේ අවසාන ඕවරය තුළ Surfers කණ්ඩායමට ලකුණු 5ක් අවශ්‍ය ව තිබී ඇති අතර ඒ වන විට ඔවුන් දැවී සිට ඇත්තේ කඩුලු 4ක් පමණයි.

ඒ අනුව Mudgeeraba කණ්ඩායමේ නායක Gareth Morgan එම පන්දු ඕවරය යැවීමට තීරණය කර ඇති අතර ඔහු Surfers ඉතිරි කඩලු 6ම දවා ගනිමින් තරගයේ ජයග්‍රහණය Mudgeeraba ට හිමි කර දී තිබෙනවා.

file
file

Recent Posts

Gen Z’s Rise Is Changing the World: Ranga Kalansooriya’s ‘The Youthquake’ Unveiled

COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…

6 hours ago

Gen Z නැගිටීමේ සිට ඩිජිටල් බලය දක්වා — රංග කලංසූරියගේ ‘The Youthquake’ එළිදකී

ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…

7 hours ago

ලංගමට තවත් බස් 800ක් – මෙට්‍රෝ බස් 50කුත් එකතු වෙයි

සුභා­ෂිණී සේනා­නා­යක, නිමල් රාජ­පක්ෂ පොදු ප්‍රවා­හන සේවාවේ ප්‍රධාන භූමි­කා­වක් ඉටු­ ක­රන ලංගම තව­දු­ර­ටත් ශක්ති­මත් කිරී­මට…

19 hours ago

පුනර්ජනනීය බලශක්තිය වෙනුවෙන් අපේ පූර්ණ සහයෝගය!- විපක්ෂ නායක

පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…

19 hours ago

දේශගුණික විපර්යාස සහ ප්‍රධාන සෞඛ්‍ය අභියෝග 04 ක් ජය ගැනීමට කලාපීය සහයෝගීතාවයේ අවශ්‍යතාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…

19 hours ago

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

4 days ago