Tuesday, September 8, 2026
Homeක්‍රීඩාලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය අද

ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය අද

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය අද (03) පැවැත්වෙනවා.

ඒ B කාණ්ඩයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිවයි.

තරගය මෙරට වෙලාවෙන් අද පස්වරු 08 ට නිව්යෝක්හි දී ආරම්භ වෙනවා.

මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ තවත් තරගයක් නැමීබියාව සහ ඕමානය අතර අද පැවැත්වීමට නියමිතයි.

READ:   සුදුසුම කෙනා තමයි සභාපතිකමට පත්කළේ - ක්‍රීඩා ඇමති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්