file
විශාල රාජ්‍ය මූල්‍ය ගැටලුකාරී තත්ත්වයක් තුළ වඩාම අත්‍යවශ්‍ය දේ සඳහා සම්පත් බෙදා හැරීමේ උගතෝකෝටික ගැටලුව විසඳීමට මෙවර අයවැයට සිදුව ඇති බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
නව විධිවිධාන අනුව මහ බැංකුවට මුදල් අච්චු ගැසීමක් සිදු කළ නොහැකි වීමත් තවදුරටත් විදේශයෙන් ණය ලබා ගත නොහැකි වීමත් ඊට හේතුව බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
රාජ්‍ය මූල්‍ය ගැටලුකාරී තත්ත්වය කෙතරම් උග්‍ර වුවද ඇණහිට ඇති සංවර්ධන කටයුතු ජනවාරි සිට යළි ආරම්භ කිරීමට අයවැයෙන් ප්‍රතිපාදන ලබාදෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…