file
එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කිහිපදෙනෙකු ඔවුන් පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වුණේ.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේ තරග 09කට සහභාගී වූ අතර ඉන් ජය ගත හැකි වුයේ තරග දෙකක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම ඉවත්වීමට සිදුවුණා.
ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයට හා බංග්ලාදේශයට පරාජය වූයේ ලෝක කුසලාන ඉතිහාසයේ පළමුවරටයි.
ඉන්දියාව හමුවේ ලද ලකුණු 302ක දරුණු පරාජය ශ්‍රී ලංකාව ලෝක කුසලාන ඉතිහාසයේ ලත් අමිහිරිම පරාජයක් වෙනවා.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…