Monday, July 27, 2026
HomeදේශීයUpdate: හරක් කටා සමඟ කුඩු සළිඳුත් රිමාන්ඩ්

Update: හරක් කටා සමඟ කුඩු සළිඳුත් රිමාන්ඩ්

සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක නොහොත් හරක් කටා අප්‍රේල් 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ ඔහු අද (11) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් ඉදිපත් කිරීමෙන් අනතුරුව යි.

ඒ අනුව හරක් කටා තංගල්ලේ පැරණි බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව වාර්තා වුණා.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටි සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිඳු මාර්තු 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව යි.

READ:   කොළඹට පැය 15ක ජල කප්පාදුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්