Saturday, July 25, 2026
Homeදේශීයදැඩි රැකවල් මැද 'හරක් කටා' සහ 'කුඩු සළිඳු' ඒ ඒ අධිකරණ වෙතට

දැඩි රැකවල් මැද ‘හරක් කටා’ සහ ‘කුඩු සළිඳු’ ඒ ඒ අධිකරණ වෙතට

සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක නොහොත් හරක් කටා අද (11) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවා.

file

මේ අතර සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් ‘කුඩු සලිඳු’ අද පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.

ඒ පොලිසියේ දැඩි රැකවල් මධ්‍යයේ.

READ:   හරක් කටා­ගෙන් සල්ලි ගත් පිරිස් පසු­පස පොලිස් ඇස:දේශ­පා­ල­න­ඥ­යන්-නීති­ඥ­යන් පොලිස් ලොක්කන් කෝටි ගණන් අරන්..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්