Tuesday, September 8, 2026
Homeදේශීයලංකා ඉතිහාසයේ තීරණාත්මකම බල සටන අනිවාර්යයෙන්ම ජයගන්නවා - අනුර කුමාර (VIDEO)

ලංකා ඉතිහාසයේ තීරණාත්මකම බල සටන අනිවාර්යයෙන්ම ජයගන්නවා – අනුර කුමාර (VIDEO)

ලංකා ඉතිහාසයේ වැදගත් සහ තීරණාත්මක බලසටනකට අවතීර්ණ වී ඇති බවත් එය අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගය එය ජයගන්නා බවත් ජාතික ජන බලව්ගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණේ “රතු මැයි රැළිය” අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

සම්පූර්ණ විස්තර සහිත විඩියෝව පහතින්,

READ:   කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්