file
දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ සංඛේත වැඩ වර්ජනය අදත් ක්‍රියාත්මක යි.
ව්‍යපෘතියක් සඳහා ඉන්දීය සංචාරක හෝටල් ජලායකට නුවරඑළිය හා මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි විකිණීමට එරෙහිම මෙම වර්ජනය ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.
තැපැල් කාර්යාල 653ක් සහ උප තැපැල් කාර්යාල 3410ක 27,000කට අධික තැපැල් සේවකයින් මෙම වැඩවර්ජනයේ නිරතවන බවයි එම පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ.
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…