file
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට තවත් සති 03 ක සේවා දිගුවක් ලබා දීමට තීරණය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළා.
පොලිස්පතිවරයාට මීට පෙර ලබා දී තිබුණු සේවා දිගුව ඊයේ (02) දිනයෙන් අවසන් වුණා.
සී.ඩී. වික්‍රමරත්න වත්මන් පොලිස්පතිවරයාට මාස තුනක සේවා දිගු 2ක් සහ සති තුනක සේවා දිගුවක් වශයෙන් සේවා දිගු 3ක් මීට පෙර ලබා දී තිබුණා.
වික්‍රමරත්න මහතාගේ නව සේවා දිගුව අද සිට ක්‍රියාත්මක යි.
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…
අපනයන ප්‍රමුඛ කරගත් 2026 ජාතික ඛනිජ ප්‍රතිපත්තියට අනුව මෙරට ඛනිජ කර්මාන්ත ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම පිළිබඳ…
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්‍රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…