Monday, August 31, 2026
Homeදේශීයඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක්

ඖෂධ නියාමන අධිකාරියට නව සභාපතිවරයෙක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති ධුරයට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පත්කර තිබෙනවා.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් එම පත්වීම සිදුකළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්දෙනවා.

READ:   රථවාහන දඩ මුදල් ඉහළ දැමීමේ තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්