Thursday, September 10, 2026
HomeදේශීයHOT NEWS- තෝසේ හැඳු දොන් ෂර්මන් ජාත්‍යන්තරයේ පළමු තැනට

HOT NEWS- තෝසේ හැඳු දොන් ෂර්මන් ජාත්‍යන්තරයේ පළමු තැනට

ඕස්ට්‍රේලියාවේ වාසය කරන සූපව්දීන් අතර පැවැත් වූ ජාත්‍යන්තර තරඟයකින් පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ දක්ශ කලාකරුවෙකු මෙන්ම ප්‍රවීණ සූපවේදියකු වන දොන් ෂර්මන් මහතා සමත්ව තිබෙනවා.

කඩල මිශ්‍ර කර සෑදූ තෝසේ පිරවුම සහ බෝංච් සලාදය යන ආහාර වට්ටෝරුව සැකසීම වෙනුවෙන් ඔහුට මෙම ජයග්‍රාහණය හිමිව තිබේ.

මේ වන විට ඕස්ට්‍රේලියාවේ වඩාත් ජනප්‍රිය සූපවේදියෙකු බවට පත්ව ඇති දොන් ෂර්මන් මහතා ” සින්දු කියන සූපවේදියා ” යන අනුවර්ත නාමයෙන් ඕස්ට්‍රේලියානුවන් හඳුන්වයි.

READ:   Organized Criminal Network Behind Mahara Prison Incident – Minister Dr. Susil Ranasinghe
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්