file
උතුරු ගාසා තීරයේ ජබාලියා සරණාගත කඳවුරට ගුවනින් ප්‍රහාර එල්ල වී තිබෙනවා.
ගාසා හි රෝහල් අධ්‍යක්ෂකවරයෙකු පවසන්නේ ප්‍රහාරය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 50 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
ජබාලියා කඳවුර ගාසා තීරයේ ඇති විශාලතම සරණාගත කඳවුර වන අතර ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව සඳහන්.
කෙසේ වෙතත් ප්‍රහාරය සම්බන්ධයෙන් ඊශාලය මෙතෙක් අදහස් දක්වා නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…