file
වෙඩි වැදීමට ලක්වූ සීතා ඇතින්නගේ පපු ප්‍රදේශයේ තිබී හමුවූ යකඩ බෝලය වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක වෙත ලබා දී තිබෙනවා.
මේ අතර ප්‍රහාරයට ලක්වූ මහරගම සීතා ඇතින්න දෙවන වරටත් ශල්‍යකර්මයකට ලක් කළ බව ශ්‍රි දළදා මාළිගාවේ පශු වෛද්‍ය ඒකකය පවසනවා.
ඇතින්නගේ පපු ප්‍රදේශය ආසන්නයේ තිබී යකඩ බෝලයක් සමග ඊයන් කැබිලි කිහිපයක් එහිදී හමුව තිබෙනවා.
මහියංගනය රජ මහ විහාරයේ පෙරහැර සදහා පැමිණ සිටියදී සීතා ඇතින්න ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබුවා.
ඒ පෙරහැර නිමා වී විහාර භූමිය අසළ ගසක බැඳ සිටියදී.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…