Saturday, October 24, 2026
Homeදේශීයජිනීවා සැසිවාරයට මුහුණ දීමට සූදානම්

ජිනීවා සැසිවාරයට මුහුණ දීමට සූදානම්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය හෙට (22) ස්විට්සර්ලන්තයේ ජීනීවා නුවරදී ආරම්භ වීමට නියමිත අතර එහි මධ්‍ය කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා පිළිබඳව සකස් කළ විශේෂ යෝජනාවලියක් භාර දීමට නියමිත බව වාර්තා වේ.
එසේ වුවද එම කවුන්සල‍යේදී ශ්‍රී ලංකාවට එ‍රෙහිව පැමි‍ණෙන ඕනෑම චෝදනාතමක අභියෝගයකට මුහුණ දීමට සූදානම් බව ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කරයි.

READ:   ප්‍රඥප්තිවලට පටහැනිව මානව හිමිකම් කොමිසමට කටයුතු කරන්න බැහැ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්