Thursday, September 10, 2026
Homeදේශීයනීතිපතිගේ සංශෝධන එන්නතට කොමාවක් දමයි

නීතිපතිගේ සංශෝධන එන්නතට කොමාවක් දමයි

ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ සියයට 20ක ජනගහහයකට ලබා දීමට නියමිත පළමු කොවිඩ් එන්නත් කාණ්ඩය ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා තිබුණද කොවැක්ස් යාන්ත්‍රණය හා සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ගිවිසුම අත්සන් නොකිරීම හේතුවෙන් එම කාර්යය කල් යමින් තිබේ.
නීතිපතිවරයාගේ සංශෝධන අදාළ ගිවිසුමට එකතු කිරීම හේතුවෙන් ම එන්නත් ලබාගැනීම ප්‍රමාද වීමට ඉඩ ඇති බව එම යාන්ත්‍රණය ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත.

READ:   LTTE ප්‍රවර්ධනය කළැයි නිරෝධායනය වෙමින් සිටි අයකු TID අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්