කොළොන්නාව නගරය නිවැරදිව සංවර්ධනය කිරීමට අදාළ පියවර ගන්නා ලෙස නාගරික සංවර්ධන හා නිවාස ඇමහ්ටිවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ කාරණය පිළිබඳව පැවති සාකච්ඡාවකදී පසුගියදා අගමැතිවරයා මෙම උපදෙස් දී ඇත.
කොළොන්නාව සංවර්ධනයට අගමැති උපදෙස්
නවතම වීඩියෝ
-
🔴අද ඉතාම වැදගත් දවසක්!!,ඒ ඔක්කොම අතුරුදන්,ගොඨා බැලුවේ නඩුවත් අතුරුදන් කරන්න.- පුබුදුලා උසාවිය ළඟට
-
දිට්වා ආපදාවෙන් පසු ගම්පොළ - පේරාදෙණිය දුම්රිය ධාවනය යළි ඇරඹෙයි.දිනකට දුම්රිය ගමන් වාර 4ක්.
-
🚨නඩු දෙකටම අදාළව නාමල් යළි රිමාන්ඩ්!! - ලලිත් කුගන් පැහැරගෙනයාමේ සිද්ධියට ශාක්ෂි දෙන්න ගෝඨාභයත් එයි.
-
අර්චුනාගේන් තිලීපන්ගේ පිලිමේ කතාව දකුණේ චරිතයකටත් සංසංදනය වෙයි


