පූජ්‍ය පක්ෂයට කඩිනමින් එන්නත් ලබා දීමට කටයුතු කරන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතාට උපදෙස් දී තිබේ.
ඒ අනුව භික්ෂූන් වහන්සේලාට එන්නත ලබා දීම පසුගිය 20 වැනිදා මහනුවරින් ආරම්භ කෙරිණි.
පූජ්‍ය පක්ෂයටත් කොවිඩ් එන්නත
නවතම වීඩියෝ
-
🔴ලුණු නැත්නම් ආණ්ඩුවක් පෙරළන්නත් පුලුවන්.ලංකා ලුණු සමාගමේ සභාපති කෝප් අනු කමිටුව හමුවේ හිරවෙයි.
-
🔴මිලින්ද රාජපක්ෂ ජිනීවාහි මානව හිමිකම් සමුළුව අමතා නාමල් ගැන කිව්ව කථාව.
-
අතුරුගිරිය, වලේකඩේ ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල.
-
2020-2024 කාලසීමාවේ විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම වැටුප් විෂමතාවලට විසදුම් ඉල්ලයි.


