file
ගසා තීරයේ රෝහලකට ඊයේ (17) රාත්‍රියේ ගුවන් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 500කට අධික පිරිසක් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ
ඒ අතර වෛද්‍යවරුන්,රෝගීන් මෙන්ම කුඩා ළමුන්ද වන බව සඳහන්.
දකුණු ගසා තීරයට ගමන් කළ විශාල පිරිසක් මෙම රෝහල අසළ රැදී සිට ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
මේ අතර මානව හිමිකම් සංවිධාන මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…