Friday, July 24, 2026
Homeදේශීයබන්දුල - මහින්දානන්ද අතින් විවෘත වුණ බෝහිල් පාලම

බන්දුල – මහින්දානන්ද අතින් විවෘත වුණ බෝහිල් පාලම

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නාවලපිටිය ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ආරාධනයෙන් පසුගියදා නාවලපිටිය, කඩයල්ලන බෝහිල්වත්ත නව පාලම විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වුණා.

file

පසුගිය වසරේ ඇතිවු ගංවතුර හේතුවෙන් මෙහි තිබූ පාලම ගසාගෙන ගොස් මුළුමනින්ම විනාස වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඉල්ලීමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාලම ඉදිකිරීමට අවශ්‍ය රුපියල් ලක්ෂ 450ක මුදල් ප්‍රතිපාදන විශේෂ ව්‍යාපෘතියක් ලෙස ලබාදී තිබෙනවා.

file

පාලමේ ඉදිකිරීම් කටයුතු සිදුකර ඇත්තේ පස්බාගේ කෝරලය ප්‍රාදේශීය සභාව මගින්.

file
file
file
file
file
file
READ:   අද පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්