Saturday, July 25, 2026
Homeදේශීයගාසා තීරයේ රෝහලකට එල්ල වූ ප්‍රහාරයෙන් 500කට වැඩි පිරිසක් මරුට

ගාසා තීරයේ රෝහලකට එල්ල වූ ප්‍රහාරයෙන් 500කට වැඩි පිරිසක් මරුට

ගසා තීරයේ රෝහලකට ඊයේ (17) රාත්‍රියේ ගුවන් ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 500කට අධික පිරිසක් මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ

ඒ අතර වෛද්‍යවරුන්,රෝගීන් මෙන්ම කුඩා ළමුන්ද වන බව සඳහන්.

දකුණු ගසා තීරයට ගමන් කළ විශාල පිරිසක් මෙම රෝහල අසළ රැදී සිට ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මේ අතර මානව හිමිකම් සංවිධාන මෙම ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.

file
file
READ:   පාර්ලිමේන්තුව ඇරඹේ. කාරක සභා අවස්ථාවේ විවාදය පෙ.ව 10සිට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්