Sunday, September 13, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගය අද (12) පැවැත්වෙනවා.

එම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දු රැකීමට ඕස්ට්‍රේලියාව තීරණය කළා.

තරගය ලක්නව්හිදී පැවැත්වෙනවා.

READ:   2023 - 2027 ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟ කාලසටහන නිකුත් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්