Wednesday, September 9, 2026
Homeදේශීයජැක්සන් ඇන්තනීගේ නිසල දේහය දේවස්ථානයට රැගෙන එයි..

ජැක්සන් ඇන්තනීගේ නිසල දේහය දේවස්ථානයට රැගෙන එයි..

ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය ඒ මහතාගේ නිවසින් රාගම ශුද්ධ වූ පේදුරු පාවුලු දේවස්ථානය වෙත රැගෙන යාමට පිටතට රැගෙන ආවා.

ඒ බෞද්ධ ආගමික වතාවත් නිවසේදී සිදුකිරීමෙන් අනතුරුවයි.

ඒ අවස්ථාව වන විටත් විශාල ජනකායක් ජැක්සන් ඇන්තනී මහතාට අවසන් ගෞරව දැක්වීමට එක්රොක් වී සිටියා.

file
file
file
READ:   අමරණීය මතකයන් රැසක් ඉතිරි කර ජැක්සන් ඇන්තනී සදහටම නික්ම යයි..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්