Wednesday, July 29, 2026
Homeදේශීයපමුණුගම වෙරළේ කඳින් වෙන් වූ හිසක් 

පමුණුගම වෙරළේ කඳින් වෙන් වූ හිසක් 

පමුණුගම පරණ අම්බලම වෙරළ තීරයේ තිබී කඳින් වෙන් කළ හිසක් සොයාගෙන තිබෙනවා.

අද (12) උදෑසන මෙම හිස හමවූ බව පොලිසිය පවසනවා.

අදාළ හිස හඳුනාගැනීමට නොහැකි ලෙස නරක් වී ඇති බව පොලීසිය සඳහන් කළා.

පමුණුගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   බාලවයස්කාර හිමිනමකට බරපතල ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් විහාරාධිපති හිමි නමක් ඇතුළු හිමිවරුන් තුන් නමක් අත්අඩංගුවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්