Wednesday, July 15, 2026
Homeක්‍රීඩාකාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන පහුණු තරගය අද පැවැත්වෙනවා.

ඒ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින්.

තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.

වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම ප්‍රමාද වුණා.

තරගය පස්වරු 2.00කට ආරම්භ විමට නියමිතව තිබුණා.

READ:   මැතිව්ස් සමග දුෂ්මන්ත චමීර සංචිතයට 
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්