Friday, July 24, 2026
Homeදේශීයඅඩුආදායම්ලාභීන් වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතියට අනුමැතිය

අඩුආදායම්ලාභීන් වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස ව්‍යාපෘතියට අනුමැතිය

අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස 1,996ක් ඉදිකිරීමට තීරණය කර තිබෙනවා.

ඊට චින රජය විසින් මෙරටට යුවාන් මිලියන 552ක මුල්‍ය ආධාර ලබාදීමට එකඟතාවය පළ කර තිබෙනවා.

ඒ සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

file
READ:   රාජ්‍ය සේවයේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් මුදල් දීමට තීරණය කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්