file
දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සෙවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන 6ක් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.
ඒ ඉදිරි දින කිහිපය තුළදී යි.
ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, කොළඹ විශ්වවිද්‍යාලය, ජාතික රක්ෂණ භාරකාර අරමුදල හා ඇල්කඩුව ප්ලාන්ට් ඒෂියා සභාව මලෙස කැඳවා ඇති අනෙක් රාජ්‍ය ආයතන වෙනවා.
ශ්‍රී ලංකා තේ මණ්ඩලය අද (19) කැඳවන අතර හෙට (20) ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි.
හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේදී…
හොරණ තක්ෂිලා විද්‍යාලය මධ්‍ය විද්‍යාලයක් බවට පත්වී වසර 80 ක් සැපිරීම නිමිත්තෙන් පවත්වනු ලබන ‘Ultimate…
සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හට ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් 400කට අධික අවි තොගයක් සැපයීම එවකට හමුදාපතිව සිටි…
FOTON මෙට්‍රො බස් රථ 104 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත භාරදීම නිමිත්තෙන් බීජිං නුවර ෆෝටෝන්…
2026 ජූනි 4 සිට 7 දක්වා දකුණු කොරියාවේ සෝල් නුවර COEX ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවති 41…
විශ්‍රාමික ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු වශයෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා ජනපතිවරයාව සිටිය දී ජනාධිපති කාර්යාලයේ…