Friday, September 11, 2026
Homeදේශීයදූෂණ අක්‍රමිකතා සෙවීමට ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන 6කට කෝප් කමිටුවෙන් කැඳවීමක්

දූෂණ අක්‍රමිකතා සෙවීමට ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන 6කට කෝප් කමිටුවෙන් කැඳවීමක්

දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව සෙවීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන 6ක් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

ඒ ඉදිරි දින කිහිපය තුළදී යි.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව, කොළඹ විශ්වවිද්‍යාලය, ජාතික රක්ෂණ භාරකාර අරමුදල හා ඇල්කඩුව ප්ලාන්ට් ඒෂියා සභාව මලෙස කැඳවා ඇති අනෙක් රාජ්‍ය ආයතන වෙනවා.

ශ්‍රී ලංකා තේ මණ්ඩලය අද (19) කැඳවන අතර හෙට (20) ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතයි.

READ:   ප්‍රදේශ කිහිපයක් අධිආරක්ෂිත කලාප කරමින් ගැසට් නිවේදනයක් නිකුත්වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්