Saturday, June 6, 2026
Homeදේශීයශ්‍රී ලංකාව සතුව බිලියන 3.6ක ඩොලර් සංචිතයක්

ශ්‍රී ලංකාව සතුව බිලියන 3.6ක ඩොලර් සංචිතයක්

මේ වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.6 ක සංචිත ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතුවන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රුවන්වැල්ල ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

ආර්ථිකය කඩා වැටී සංචිත සෘණ මට්ටමක තිබූ රට තුළ ඩොලර් සංචිත යළි ශක්තිමත් වෙමින් පවතින බව ඔහු පෙන්වා දෙනවා.

READ:   සතොස නඩුවෙන් ජොන්ස්ටන් නිදහස්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්