file
මෙරට ක්‍රීකට් ක්‍රීඩාවට සුන්දර මතක රැසක් එකතු කළ සිංහ කොඩිය පිටියට අරන් ගිය පර්සි අංකල් මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවෙනවා.
මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව සිටින ඉන්දීය කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩක රෝහිත් ෂර්මා ඇතුළු පිරිසක් පර්සි අංකල්ගේ සුවදුක් බැලීමට ගිය පුවතක් වාර්තා වෙනවා.
ඒ පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.
පර්සි මහතා සමඟ සුහඳ කතාබහක නිරත වන ෂර්මා ක්‍රිකට් මැච් ගැන තොරතුරු පර්සි අංකල්ට පවසන ආකාරය ද විඩියෝවේ දැක්වෙනවා.
මැනිං වෙළඳපොළ ශ්‍රී ලංකාවේ පවතින පැරණිතම සහ ප්‍රධානතම එළවළු හා පලතුරු තොග අලෙවි මධ්‍යස්ථානයයි. වර්තමානයේ…
ශ්‍රී ලාංකීය දේපළ වෙළඳාම් ඉතිහාසය උඩුයටිකුරු කරමින්, මුළු මහත් කොළඹ නගරයම මවිතයට පත් කළ පෙරළිකාර…
ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (12) පාර්ලිමේන්තු…
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයේ කොයම්බේඩු පාලම අසලදී සිදු වූ අනතුරකින් වයස අවුරුදු 18ක් වූ…
දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දශක තුනක අත්දැකීම් සහිත ප්‍රයිම් සමූහය, 2026 වසරේ Real Estate Asia Awards…
ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රට තුළට ඇතුළුවීම වැළැක්වීම සඳහා…