Sunday, September 13, 2026
Homeදේශීයසිංහ කොඩිය ක්‍රිකට් පිටියට අරන් එන "පර්සි අංකල්" බලන්න ආව ඉන්දීය...

සිංහ කොඩිය ක්‍රිකට් පිටියට අරන් එන “පර්සි අංකල්” බලන්න ආව ඉන්දීය සුපිරි ක්‍රීඩක රෝහිත් ෂර්මා

මෙරට ක්‍රීකට් ක්‍රීඩාවට සුන්දර මතක රැසක් එකතු කළ සිංහ කොඩිය පිටියට අරන් ගිය පර්සි අංකල් මේ වන විට අසනීප තත්ත්වයෙන් පසුවෙනවා.

මේ අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්ව සිටින ඉන්දීය කණ්ඩායමේ නායක සුපිරි ක්‍රීඩක රෝහිත් ෂර්මා ඇතුළු පිරිසක් පර්සි අංකල්ගේ සුවදුක් බැලීමට ගිය පුවතක් වාර්තා වෙනවා.

ඒ පිළිබඳ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.

පර්සි මහතා සමඟ සුහඳ කතාබහක නිරත වන ෂර්මා ක්‍රිකට් මැච් ගැන තොරතුරු පර්සි අංකල්ට පවසන ආකාරය ද විඩියෝවේ දැක්වෙනවා.

https://fb.watch/mWZKSWb5tx/

file
file
READ:   යුග යුග යා කරන යුග යාත්‍රා - 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්