දේශීය

එදා අධ්‍යාපනය හොයා ගෙන ලෝකයෙන් ආව රට අද ඩොලර් හොයන්න ගෑණූ ලෝකෙට යවන තැනට පත්වෙලා – මහාචාර්ය ජේ.බී. දිසානායක (වීඩියෝ)

4 වන සියවස වන විට උගතුන් ඉන්න පොත පත ඇසුරු කරන රටක් විදිහට හඳුනාගත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය හැදෑරීම සඳහා විදේශිකයින් පුස්තකාලයන් සොයා මෙරටට පැමිණි බව මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා පවසනවා.

ලොව අධ්‍යාපනයේ ක්‍රේන්ද්‍රස්ථානයක් ලෙස හඳුනාගත් රට අද වන විට ලොව පුරා කාන්තාවන් යවා කුලී සේවය කර ඩොලර් හොයන තැනට පත්ව ඇති බව මහාචාර්යවරයා පෙන්වා දෙනවා.

ජෙ.බී.දිසානායක මහතා මෙම අදහස් පළ කළේ කොළඹ දී, පාසල් 200ක් සඳහා ළමා පොත් බෙදා දීමේ උත්සවයකට එක්වෙමින්.

මොනවාහරි කරලා ජීවත්වෙනවා වෙනුවට සාමයෙන් අභිමානයෙන් ජීවත් වන රටක් ලෙස නැගීසිටිය යුතු බව ඒ මහතා පෙන්වා දෙනවා.

පොත පතට සමීප උගත් දරු පරපුරක් නිර්මාණය කර ගැනීමේ වටිනාකම මහාචාර්යවරයා මෙහිදී අවධාරණය කර සිටියා.

වැඩිදුර විස්තර සහිත විඩියෝව පහතින්,

Recent Posts

නන්දා මාලිනිය නිහඬ කළ හඬ | රටක් ශෝක වන දින තුනක්

ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…

5 days ago

ගොවියා සවි බල ගන්වන. සිලෝන් ග්‍රින් ලයිෆ් ප්ලාන්ටේෂන් “ජාතික ගොවි පවුර” ව්‍යාපෘතිය මොනරාගලින් අරඹයි

ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…

5 days ago

රටේ තීරණාත්මක සිද්ධියක් යන වෙලාවේ ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් කැපී පෙනෙන ලිපියක්..!

උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…

6 days ago

පනත් කෙටුම්පත් දෙකකට කථානායකගේ සහතිකය

සත්ව (සංශෝධන) සහ පාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) යන පනත් කෙටුම්පත් සඳහා ගරු…

7 days ago

අසත්‍ය LTTE පුහුණු කඳවුරු තොරතුරු සමාජ මාධ්‍යට මුදාහළ පුද්ගලයෙකු අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් තහවුරු නොවූ අසත්‍ය කරුණු ප්‍රචාරය කළ…

7 days ago