Wednesday, July 15, 2026
HomeදේශීයUPDATE: සැහැල්ලු ගුවන් යානයක් කේබල් කාරය අසලට ලඟා වෙයි

UPDATE: සැහැල්ලු ගුවන් යානයක් කේබල් කාරය අසලට ලඟා වෙයි

ප්‍රමාණවත් විශාල හෙලිකොප්ටර යානයක් පැමිණීමට පෙර නිරීක්ෂණ හෙලිකොප්ටර් යානයක් කේබල් රථය සහිත අනතුර වූ ස්ථානයට ලඟා වී තිබෙනවා.

මෙහීදී කේබල් කාරය තුළ සිටි සිසුන් දෙදෙනෙකු සිහිසුන්ව ඇති ආකාරය නිරීක්ෂණය වූ බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙහීදි ළමුන්ට වමනය වීම හේතුවෙන් ගලවා ගැනීමේ නිලධාරීන් විසින් ඔවුන්ට ඖෂධ වගයක් ලබා දී ඇති බව CNN පුවත් සේවය වාර්තා කළා.

READ:   උසස් පෙළ විභාග කාලසටහන නිකුත් වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්