file
හෙට්ටිපොල, කටුපොත මූණමල්දෙණිය මාර්ගයේ මල්වානේගෙදර ප්‍රදේශයේ දී යතුරුපැදි අනතුරක් සිදුව තිබෙනවා.
මූණමල්දෙණිය සිට කටුපොත දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිසාවටම ධාවනය වූ යතුරුපැදියක ගැටී
ඊයේ (17) රාත්‍රියේ මෙම අනතුර සිදුවුණා.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදි දෙකේ පැදිකරුවන් දෙදෙනා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමේදී එක් පැදිකරුවෙකු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගියේ වසය අවුරුදු 27ක් වන මඟුලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් හෙට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…
බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ…