file
මාධ්‍යකරණයේ යෙදෙන එහෙත් මාධ්‍ය හැඳුනුම්පතක් නොමැති මධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන වෙනුවෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.
මෙම සාකච්ඡාව ලබන 19 වනදා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.
එදින පෙරවරු 9.30ට වැඩසටහන ආරම්භ වෙනවා.
පැමිණිය යුතු ලිපිනය – ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගම් කාර්යාලය, අංක 276/3, ප්‍රදීපා මාවත, පංචිකාවත්ත, කොළඹ 10 ලෙස දැනුම් දෙනවා.
මුද්‍රිත, ඉලෙක්ට්රොනික හා වෙබ් මාධ්‍ය නියෝජනය කරමින් මාධ්‍යකරණයේ යෙදෙන ඕනෑම කෙනෙකුට මේ සඳහා සහභාගී විය හැකියි.
පැමිණීම තහවුරු කිරීම සඳහා පහත සඳහන් අංකයන් ඇමතිය හැකියි.
සභාපති, දුමින්ද සම්පත්, 077 – 3181731
නි,ලේකම් එස් නිශාන්තන්, 077 – 9076532
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…