දේශීය

දඹුල්ලට ලකුණු 147ක ඉලක්කයක්

අවසන් පූර්ව වටයේ පළමු තරගය දඹුල්ල සහ ගාල්ල කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගාල්ල ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 146ක් රැස් කළා.

සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ ලසිත් පන්දු 61කින් ලකුණු 80ක් රැස් කළා.

වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාව පසු කිරීමට සමත් වුනේ නැහැ.

පන්දු යැවීමේදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් Hayden Kerr කඩුලු 03ක් බිඳදැමුවා.

Noor Ahmad කඩුලු 02 යි.

මේ වනවිට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන දඹුල්ල කණ්ඩායම පන්දුවාර 6යි පන්දු 4කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 50ක් ලබා සිටිනවා.

Recent Posts

Protest in Los Angeles Demands Justice for Sri Lankan Garment Worker Pushpalatha

Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…

4 days ago

ලොස් ඇන්ජලීස්හිදී ශ්‍රී ලාංකික ඇඟලුම් සේවිකාවකට යුක්තිය ඉල්ලා විරෝධතාවක්

Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…

4 days ago

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

1 week ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

1 week ago