file
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නිල ෆේස්බුක් ගිණුම හැකර් වරුන්ගේ ග්‍රහනයට ගෙන ඇති බව වාර්තා වෙනවා.
එබැවින් එම පිටුව හරහා පළ කරන කිසිදු තොරතුරක් තමන් විසින් පලකරනු ලබන ඒවා නොවන බව ඒ මහතා දැනුම් දෙනවා.
මේ වන විට තෙන්නකෝන් මහතාගේ අදාළ ෆේස්බුක් ගිණුමේ Online අන්තර්ජාල ක්‍රීඩාවක් වෙමින් පවතියි.
ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පැවසුවා.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…