file
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ, බී ලව් කැන්ඩි සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවති තරගය කඩුලු 08කින් ජය ගැනීමට කැන්ඩි කණ්ඩායම ඊයේ (05) සමත්වුණා.
බී ලව් කැන්ඩ් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9 දැවී රැස් කළේ ලකණු 117ක් පමණයි.
එහිදී දුනිල් වෙල්ලාලගේ නොදැවී ලකුණු 38ක් ලබාගත්තා.
කැන්ඩි කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 03 ක් බිඳහෙළීමට සමත් වුණා.
ජයග්‍රාහණය සඳහා ලකුණු 118ක ඉලක්කයක් හබා යෑමට පිටියට පිවිසි කැන්ඩි කණ්ඩායම පන්දුවාර 13ක් තුළ එම ඉලක්කය පසුකර ගියා.
නායක වනිඳු හසරංග නොදැවී ලකුණු 52 ක් රැස් කළා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…