file
ජනාධිපතිවරයා පසුගිය ඉන්දීය සංචාරය අතරතුර එරට දී අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජන අරගල ව්‍යාපාරය අද (05) ඉන්දියානු තානාපති කාර්යාලයට ලිපියක් භාර දීමට පැමිණ සිටියා.
එහිදී ඉන්දීය තනාපති කාර්යාලය ලිපිය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බව එම සංවිධානය මධ්‍යට ප්‍රකාශ කළා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය ඉන්දීය සංචාරය අතරතුර ඉන්දියාව සමඟ හොර ගිවිසුම් අත්සන් කර ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.
මේ අතර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති ආකාරය දක්නට ලැබුණා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…