Tuesday, September 8, 2026
Homeදේශීයවිද්‍යුත් බස් රථ ආනයනයට අනුමැතිය

විද්‍යුත් බස් රථ ආනයනයට අනුමැතිය

විද්‍යුත් බස් රථ ආනයනය සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ අවසරය ලැබී ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.

එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආධාර යටතේ බස් රථ 50ක් ආනයනය කරන බවයි.

විද්‍යුත් බස් රථ ආනයනය කරනතෙක් සුඛෝපභෝගී බස් රථ 50 ක් ආනයනය කරන බව ගැමුණු විජේරත්න ප්‍රකාශ කළා.

READ:   ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 15 ක් ජපානයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්