Wednesday, September 9, 2026
Homeදේශීයවිරෝධතාවකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

විරෝධතාවකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්

බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ විරෝධතා පා ගමනක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

කම්කරු අරගල මධ්‍යස්ථානය මෙම විරෝධතාවය සංවිධානය කර ඇති බව වාර්තා වෙනවා.

READ:   ගුරු විරෝධතාවට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්