Friday, June 5, 2026
Homeක්‍රීඩාපැපුවා නිව්ගිනියාව ලෝක කුසලානයට සුදුසුකම් ලබයි..

පැපුවා නිව්ගිනියාව ලෝක කුසලානයට සුදුසුකම් ලබයි..

පැපුවා නිව්ගිනියාව 2024 පිරිමි විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.

ඒ විස්සයි විස්ස ලෝක කුසලාන සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන නැගෙනහිර ආසියා ශාන්තිකර කලාපීය තරගවලදී විශිෂ්ට දක්ෂතා දක්වමින්.

READ:   දුර ගමන් සේවා බස් රථවලට දැනුම් දීමක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්