Wednesday, July 22, 2026
Homeදේශීයකොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක්

කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක්

මේ වන විට කෙටුව දුම්රියපොළ ස්ථානය අසළ විරෝධතාවක් ආරම්භ වී තිබෙනවා.

සේවක අර්ථ සාධකයට ආණ්ඩුව අත තබන බවට පවසා ඔවුන් විරෝධතාවයේ නිරත වෙනවා.

අදාළ දර්ශන පහතින්,

READ:   මාරවිල දිසා අධිකරණයේ සේප්පුවක ලක්ෂ 22ක් අතුරුදන්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්